හිටපු ජනපතිට කොවිඩ්

හිටපු ජනපතිට කොවිඩ්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.

එබැවින් පවතින අසනීප තත්ත්වය සමනය වන තෙක් ජනහමු මෙන්ම ප්‍රසිද්ධ දේශපාලන ක්‍රියාකාරකම්වලින් ඉවත්ව කටයුතු කරන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කළේ.

එම නිවේදනය පහතින්,

COMMENTS