පළමු අවසන් පූර්ව තරඟය අද

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරඟය අද (09) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ, ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි.
එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතයි.
මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනු ඇත.
අද තරඟයට ක්‍රීඩාකරනු ඇති බවට අනුමාන කෙරෙන ක්‍රීඩකයින්ගේ නම් පහතින්,
New Zealand (possible):
1 Finn Allen, 2 Devon Conway (wk), 3 Kane Williamson (capt), 4 Glenn Phillips, 5 Daryl Mitchell, 6 James Neesham, 7 Mitchell Santner, 8 Tim Southee, 9 Trent Boult, 10 Ish Sodhi, 11 Lockie Ferguson.
Pakistan (possible):
1 Mohammad Rizwan (wk), 2 Babar Azam (capt), 3 Mohammad Haris, 4 Shan Masood, 5 Iftikhar Ahmed, 6 Mohammad Nawaz, 7 Shadab Khan, 8 Mohammad Wasim, 9 Naseem Shah, 10 Shaheen Shah Afridi, 11 Haris Rauf.

