Homeඋණුසුම් පුවත්පාකිස්ථානය අවසන් සටනටNovember 9, 2022 5:14 pm 0 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට ප්රවේශ වීමේ අවස්ථාව පාකිස්ථානය විසින් දිනා ගත්තා. ඒ පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී නවසීලන්ත කණ්ඩායම කඩුළු 7කින් පරාජයට පත් කරමින්.