ඉන්දියාව එළියට ඇඳ දමමින් එංගලන්තය අවසන් සටනට යයි

ඉන්දියාව එළියට ඇඳ දමමින් එංගලන්තය අවසන් සටනට යයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 10කින් පහසුවෙන් පරාජය කරමිනි.

COMMENTS