Homeඋණුසුම් පුවත්ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා වාට්ටුවක ගින්නක්November 10, 2022 7:39 pm 0 ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා වාට්ටුවක ගින්නක් හටගෙන තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය ගින්න මැඩපැවැත්වීම වෙනුවෙන් මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.