ඉතිහාස ගතවන බිත්තර දඩය

ඉතිහාස ගතවන බිත්තර දඩය

උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලකට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 1,020,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ අනුව එම දඩ මුදල සඳහන් වන්නේ මෙතෙක් බිත්තර වැඩි මිලට විකිණීමට එරෙහිව පැනවූ වැඩි ම දඩ මුදල ලෙසයි.