පැතුම් බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයට

පැතුම් බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයට

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් 2023 තරඟාවලියේ දී Rangpur Riders කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අත්සන් තබා තිබෙන බව වාර්තා වනවා.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයය නියෝජනය කරන Rangpur Riders කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමේ මේ බව සටහනක් තබමින් තහවුරු කර තිබෙනවා.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන 2023 ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

COMMENTS