ඩයනට තවදුරටත් රට යාම තහනම්

ඩයනට තවදුරටත් රට යාම තහනම්

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ වෙත පනවා ඇති විදේශ ගමන් තහනම දෙසැම්බර් 15 වනදා දක්වා යළි දිර්ඝ කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (17) මෙම නියෝගය කරනු ලැබුවේ ඊට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවවේදීයි.

රාජ්‍ය අමාත්‍යවරියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය නීති විරෝධි මෙන්ම ව්‍යාජ බව සදහන් කරමින් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා.