අද ඩොලරය

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දිනයට අදාළ විනිමය අනුපාත ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 360.99 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 371.83 ක් ලෙසයි.