රුමේනියාවේ රැකියා දෙන්න ගිය 4ක් මාට්ටු

මුහුණු පොතේ දැන්වීමක් පළකර අනුව රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි ස්ථානයක් වටලා විදේශිකයෙකු ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය බදුල්ලේ හෝටලයක අද සිදුකළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් විදේශිකයා ඉතාලි ජාතිකයෙක්.

