එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තනතුරට සුමතිපාල

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තනතුරට සුමතිපාල

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මේ බව තීරණය කර තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන තිලංග සුමතිපාල වෙත ඊට අදාළ පත්වීම් ලිපිය ද මෙහිදී ප්‍රදානය කර තිබේ.

තිලංග සුමතිපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයෙකුද වේ.