Homeඋණුසුම් පුවත්ලසන්ත අලගියවන්නට අලුත් තනතුරක්November 22, 2022 5:27 pm 0 ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයතු කරන ලසන්ත අලගියවන්න අද (22) දින සිට වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.