සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවට

සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවට

ව්‍යවස්ථා දායක සභාවේ ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් නම් කර තිබෙනවා.

ඒ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබෙනවා.

COMMENTS