යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානී වරයෙක්

යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානී වරයෙක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්න වීරසූරිය පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.

COMMENTS