බිත්තර මිල අඩු වෙනවා කිව්වට අඩු වෙන් නැති පාටයි

බිත්තර මිල අඩු වෙනවා කිව්වට අඩු වෙන් නැති පාටයි

එළැඹෙන නත්තල් සමයට හිඟයකින් තොර ව බිත්තර සැපයිය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

මේ අතර, කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ, රජය මැදිහත් නො වුණ හොත් බිත්තරයක මිල රුපියල් 75 ඉක්මවනු ඇති බව යි.

COMMENTS