පහසු ඇඳුමේ චක්‍රලේඛය අවලංගු කෙරේ

පහසු ඇඳුමේ චක්‍රලේඛය අවලංගු කෙරේ

පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි නිකුත් කර තිබූ චක්‍රලේඛය අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 2019.06.26 නිකුත් කළ 13/2019 (1) හා 2022.09.27 දින නිකුත් කළ 05/2022 චක්‍රලේඛ අවලංගු වනු ඇතී.

1989.02.01 දිනැති 8/89 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සහ නිල ඇඳුම් නියම කර ඇති රජයේ නිලධරයන්ට නිල ඇඳුම් සම්බන්ධයෙන් අදාළ වන අනෙකුත් චක්‍රලේඛ වලංගු වෙනවා.

COMMENTS