අලුත් දේශපාලන පක්ෂ 7ක් එළියට

අලුත් දේශපාලන පක්ෂ 7ක් එළියට

නව දේශපාලන පක්ෂ 7ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස පිළිගත් බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව,

  1. එක්සත් කොංග්‍රස් පක්ෂය
  2. දෙවන පරපුර
  3. ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
  4. දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය
  5. බහුජන වියත් පෙරමුණ
  6. ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
  7. ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොංග්‍රසය

යන පක්ෂ මෙරට පිළිගත් දේශපාලන පක්ෂ අතරට ඇතුළත් වෙනවා.