තිලිණිගෙන් විදුලි බිලටත් පොල්ලක්

මහා පරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාර හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලිගේ නිවසේ විදුලිය ඊයේ (02) සිට විසන්ධි කර ඇති බවට වාර්තා වෙනවා.
ඒ මාස 4කට අදාල හිඟ විදුලි බිල නොගෙවීම හේතුවෙන්.
විදුලි බිල්පත්වලට අදාල ලක්ෂ හතරහමාරක මුදලක් බවයි.
කෙසේ නමුත් මෙලෙස විදුලිය විසන්ධි කර ඇත්තේ වත්තල ඇවරිවත්ත එඩ්වඩ් පටුමගේ පිහිටි තිලිණි ප්‍රියමාලි සහ ඇයගේ පවුලේ සාමාජිකයන් කුලී පදනම මත ජීවත්ව සිටි නිවසේ බවයි වාර්තා වන්නේ.

