වසන්ත යළි ඇතුළට

වසන්ත යළි ඇතුළට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, ඔහුව බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි වසන්ත මුදලිගේ අධිකරණ නියෝග මත අද (13) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.