මෙරට එක පුද්ගලයකුට ජිවත් විය හැකි මුදල

මෙරට එක පුද්ගලයකුට ජිවත් විය හැකි මුදල

මෙරට පුද්ගලයකුට මාසවකට අදාළව තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම මුදල රුපියල් 13,810ක් යයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම දරිදතා සටහන සටහනේ මේ බව දැක්වෙයි.

දිස්ත්‍රික්ක අනුව මාසයක් ජීවත් වීම සඳහා වැඩිම පිරිවැයක් දරන්නට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර එය රුපියල් 14,894කි.

අඩුව පිරිවැයකින් මාසයක් ජීවත්විය හැක්කේ මොනරාගල දිස්ත්‍රික්කයේ වන අතර එම අගය රුපියල් 13,204කි.

COMMENTS