සිමෙන්ති මිල බස්සයි

සිමෙන්ති මිල බස්සයි

අද (14) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව ඒ අනුව, ඉන්සී, සංස්ථා සහ ඉන්සී මහවැලි මෙරීන් ප්ලස් සිමෙන්ති කොට්ටයක නව මිල වනුයේ රුපියල් 2750ක්.

මීට පෙර එම සිමෙන්ති කොට්ටයක මිල දැක්වූයේ රුපියල් 2975ක් ලෙසයි.

COMMENTS