රෝහල් රැසක X Ray වැඩ අඩාලයි

රෝහල් රැසක X Ray වැඩ අඩාලයි

රෝහල් රැසක විකිරණ පර්යේෂණ අඩාල වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

ඒ, විකිරණ පර්යේෂණ සඳහා අවශ්‍ය චායා පටල නොමැති වීම හා ඒවා පිරිසිදු කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන්.