බ්‍රයන් තෝමස්ට රට ගමන් තහනම්

බ්‍රයන් තෝමස්ට රට ගමන් තහනම්

ජනශක්ති රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරන ලද හිටපු ක්‍රීඩා විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇති අතර දිනේෂ් ශාෆ්‍ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයන්ට අනුව බොරැල්ල පොලීසිය විසින් ඊයේ (16) කරන ලද ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන තිබෙනවා.

COMMENTS