මෝටර් රථයක් මුහුදට (Video)

මෝටර් රථයක් මුහුදට (Video)

මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගමන්කරමින් තිබූ මෝටර් රථයක් අද දහවල් වැල්ලමඩම ප්‍රදේශයෙන් මුහුදට වැටී තිබෙනවා.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන මොහු අවුරුදු 50 ක් පමණ වයසේ පසුවන ගාල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

අනතුරෙන් තුවාල ලැබූ කථිකාචාර්යවරයා මාතර මහරෝහලට ඇතුළත් කරනු ලැබුවා.

COMMENTS