ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වහයි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වහයි

පිළිබඳ එකඟතාවකට පැමිණිමට සියලු මහානයක හිමිවරු සමඟ සාකච්ඡා කළ යුතු බවත්, ඒ වන තෙක් එම විශ්වවිද්‍යාලය වසා දැමීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්විණි.