ලබන වසරේ සිට පඩියට තට්ටු වෙන බදු මුදල්

ලබන වසරේ සිට පඩියට තට්ටු වෙන බදු මුදල්

එළඹෙන ජනවාරි මාසයේ සිට රාජ්‍ය හා පුද්ගලික අංශවල සේවයේ නියුතු පිරිස් වෙතින් අය කරන බදු මුදල ගණනය කර, නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මාසික ආදායම රුපියල් 1,000,000ක් නම් නව වසරේ සිට රුපියල් 286,500ක් අයවෙනවා.

එය 2018-2019 වර්ෂයට සාපේක්ෂව අය වූ රුපියල් 186,000ක බදු මුදල රුපියල් 90,000කින් වැඩි වීමක්.

සිය වැටුප රුපියල් 750,000ක් නම්, සිය බදු මුදල පෙර වසරවලට සාපේක්ෂව රුපියල් 45000කින් ඉහළ ගොස් එය රුපියල් 196,500ක් දක්වා අය වීමේ ප්‍රතිශතයකට පැමිණ තිබෙනවා.

මීට අමතරව සිය වැටුප ලක්ෂයක් නම් කිසිදු බදු මුදලක් අය නොවීම ද විශේෂත්වයක්.