බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සිසුන් 32කගේ පන්ති තහනම්

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සිසුන් 32කගේ පන්ති තහනම්

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සිසුන් 32 දෙනෙකුගේ පන්ති තාවකාලිකව තහනම් කර ඇති බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහෝපාධ්‍ය මහාචාර්ය පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමි පවසනවා.

නවක වධ සිද්ධීන් මුල්කරගනිමින් මෙම සිසුන්ගේ පන්ති තාවකාලිකව තහනම් කර ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.