ඔස්ට්‍රේලියාවට යන චීන සංචාරකයන්ට කොවිඩ් පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවට යන චීන සංචාරකයන්ට කොවිඩ් පරීක්ෂණ

ඔස්ට්‍රේලියාව චීන සංචාරකයන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, චීනයේ මේ වනවිට යළි පැතිර යන කොරෝනා අවදානම සැළකිල්ලට ගනිමින්.

එය හොංකොං සහ මැකාවෝ සිට පැමිණෙන්න්ටද අදාළ වන බවයි ඔස්ට්‍රෙලියානු රජය නිවේදනය කළේ.

චීනයේ පවතින කොවිඩ් අවදානම හමුවේ එරටින් පැමිණෙන සංචාරකයන්ගේ කොරෝනා පරීක්ෂණ අනිවාර්ය කිරීමට ඉන්දියාව සහ කැනඩාව ඇතුලු රටවල් කිහිපයක් මීට පෙර තීරණය කළා.

https://bit.ly/3VGNoO2