විදුලි බිල වැඩි කළොත් දයාසිරි උසාවි යයි

විදුලි බිල වැඩි කළොත් දයාසිරි උසාවි යයි

නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර නව විදුලි සංශෝධනයට එරෙහිව අධිකරණයට යාමට සැරසෙයි.

නව විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.