මත්පැන් හා දුම්වැටිවල නිෂ්පාදන බද්ධ උස්සයි

අද මධ්‍යම රාත්‍රියේ සිට වයින්, බියර් ඇතුළු සියලු ම මත්පැන් වර්ග සඳහා වන නිෂ්පාදන බද්ද 20%කින් වැඩි කර තිබෙනවා.
මේ අතර, 2023 ජනවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සඳහා වන බද්ද ද 20%කින් ඉහළ යන බව සඳහන්.
ඒ අනුව රුපියල් 85කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 100ක් දක්වා ඉහළ යනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
එසේම දේශීය බීඩියක බදු ද රුපියල් 02කින් ඉහළ දමා තිබෙනවා.
මත්පැන් මත අය කෙරෙන බදු ද ඉහළ දමා ඇති අතර ඒවා පහත පරිදි දැක්වේ.



