වෙල්ගම, පාඨලී අලුත් ගමනක

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව කටයුතු කිරීමට 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක, නව ලංකා නිදහස් පක්ෂය සමඟ එකඟතාවයකට පැමිණ තිබේ.
අද (16) දින ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බව පාඨලී චම්පික රණවක මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.
“අපි 43 වන සේනාංකය හැදුවේ දේශපාලන පක්ෂයක් හැටියට හෝ මැතිවරණ ඉලක්ක කරගෙන නොවේ.නමුත් ගිය වසරේ රට බංකොළොත්භාවයට ලක් වුණාට පස්සේ අපි තීරණය කළා අනාගතයේ දී නව දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය වෙන්න. නමුත් ඒ සඳහා කාලය අපිට හරස් වුණා. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ, නව දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ වෘත්තීය මට්ටමේ පිරිස් එක්ක යන්න. ඒ අතරේ සමාන අදහස් දරණ මේ රටට අවශ්‍යම වෙන පුළුල් සමගිය ගොඩනැගීමේ පරමාර්තයෙන් අපි නව ලංකා නිදහස් පක්ෂය එක්ක ආයතන කිහිපයක් සඳහා අද සන්ධාන ගත වෙනවා.” යනුවෙන්

