ඔමික්‍රොන් XBB.1.5 නව කොවිඩ් ප්‍රභේදය ඇමෙරිකාව ගිල ගනී

ඔමික්‍රොන් XBB.1.5 නව කොවිඩ් ප්‍රභේදය ඇමෙරිකාව පුරාද සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ (20) දිනය වනවිට එරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 49.1%ක් පමණ වූ බවයි.
මෙය අමෙරිකාවේ ඊසානදිග ප්‍රදේශයේ බහුල ලෙස ව්‍යාප්තවන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

