චීන චන්ද්‍ර අලුත් අවුරුදු උත්සවයක වෙඩි තැබීමක් – 09ක් මරුට

චීන චන්ද්‍ර අලුත් අවුරුදු උත්සවයක වෙඩි තැබීමක් – 09ක් මරුට

කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස්හි මොන්ටෙරේ පාර්ක් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් වාර්තා සඳහන් කළා.

චීන චන්ද්‍ර අලුත් අවුරුදු සැමරුම පැවැත්වෙන ස්ථානයට ආසන්නව මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම උත්සවයට දහස් ගණනක් ජනතාව පැමිණ සිට තිබෙනවා. පුද්ගලයින් 03 දෙනෙකු පැමිණ ස්වයංක්‍රීය ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වෙනවා.

https://lat.ms/3kyLkei

COMMENTS