යුක්තිය සාධාරණත්වය රජයන ආර්ථිකයක් හදනවා – සජිත් ප්‍රේමදාස

යුක්තිය සාධාරණත්වය රජයන ආර්ථිකයක් හදනවා – සජිත් ප්‍රේමදාස

මානූෂීය ධනවාදී ක්‍රමයක් තුළ යුක්තිය සාධාරණත්වය රජයන ආර්ථික රටාවක් මෙරට තුළ නිර්මාණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ සමගි ජන බලවේගය පවත්වන ජන රැළි මාලාවේ ගොඩකවෙල නගරයේ දී පැවැති රැලියක් අමතමින්.

එහිදී සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් කියා සිටියේ ඩිජිටල් විප්ලවයක් හරහා ආර්ථික සංවර්ධනය සිදු කිරීම තම බලාපොරොත්තුව බවයි.

COMMENTS