Homeඋණුසුම් පුවත්රුපියල තවත් ශක්තිමත් වෙයිMarch 7, 2023 1:21 pm 0 ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, අද එහි ගැනුම් මිල රුපියල් 315ක් ලෙස සටහන් වුණා. තවද ඇමරිකානු ඩොලරයක විකුනුම් මිල සටහන් වුණේ රැපියල් 335ක් ලෙසයි.