රජයේ සියලුම පාසල් අද ඇරඹෙයි

රජයේ සියලුම පාසල් අද (17) ආරම්භ වෙයි.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නව පාසල් වාරය සාමාන්‍ය පෙළ විභාගය ආරම්භය දක්වාම ක්‍රියාත්මක බවයි.
මැයි මස 29 වැනිදා සිට ජුනි 08 වැනිදා දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර තිබේ.

