දේශබන්දුට අතුරු තහනම් නියෝගයක්

දේශබන්දුට අතුරු තහනම් නියෝගයක්

අද (24) දින අභියාචනාධිකරණය විසින් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ ගාලුමුවදොර සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කිරීම වළක්වාලමින්.

එනම් , පසුගිය වසරේ (2022) අප්‍රේල් (09) දින මයිනාගෝගමට සහ ගෝටාගෝගමට එල්ල කළ මැර ප්‍රහාරය අවස්ථාවේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ ක්‍රියාකලාපය ගැන නීතිපති උපදෙස් පරිදි සිදු කළ මූලික විමර්ශනයන් අනුවයි.

COMMENTS