අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනයක්

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනයක්

දිවයිනේ සියළුම අධිවේගී මාර්ගවල අයකල සේවා ගාස්තුව සශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ප්‍රවාහන සහ මහාමර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් 2008 අංක 40 දරණ ජාතික මංමාවත් පනත යටතේයි.

එම ගාස්තු සංශෝධනය ඇතුලත් ගැසට් නිවේදනය පහතින්,