රාජ්‍ය ඇමති සුරේන්ට උසස් අධ්‍යාපනයේ වගකීම්

රාජ්‍ය ඇමති සුරේන්ට උසස් අධ්‍යාපනයේ වගකීම්

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන්ට අයත් විෂයන් සහ ආයතන ගැසට් කර තිබෙනවා.

ඒ අනුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල, පශ්චාත් උපාධි ආයතන හා අනෙකුත් ආයතන, බුද්ධ ශ්‍රාවක සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල මෙන්ම, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට යටතටයි පවරා ඇත්තේ.