ප්රභාත්ගෙන් ලෝක වාර්තාවක්

ප්රභාත් ජයසූරිය ලොව වේගවත්ම ටෙස්ට් කඩුලු 50ක් දවාගත් දඟ පන්දු යවන්නෙකු ලෙසත් වේගවත්ම ටෙස්ට් කඩුලු 50ක් දවාගත් ශ්රී ලංකා පන්දු යවන්නා ලෙසත් වාර්තා අතරට එක් වී තිබෙනවා.
ඔහු මෙම දස්කම් දක්වා ඇත්තේ සිය 7 වැනි ටෙස්ට් තරගයේ දී බවයි වාර්තා වන්නේ.

