දිස්ත්රික්ක තුනකට තවදුරටත් නායයාමේ අවදානමක්

වර්ෂාවත් සමඟ දිස්ත්රික්ක තුනකට තවදුරටත් නායයාමේ අවදානමක් පනවා තිබෙනවා.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්යේ හල්දෙමුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට, කෑගල්ල දිස්ත්රික්කයේ කෑගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මාතලේ දිස්ත්රික්කයේ ලග්ගල – පල්ලේගම යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නායයාමේ අවදානම පනවා ඇති ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

