කොටස් වෙළෙඳපොළේ වැඩ අද වරුවයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු අද (04) දිනයේ දී දහවල් 12ට නිම කරන බව කොළඹ කොටස් හුවමාරුව පවසනවා.
වෙසක් පොහොය පසුදින සෙනසුරාදාට යෙදෙන බැවින් ඒ වෙනුවෙන් වරුවක නිවාඩුවක් කොටස් වෙළෙඳපොළේ කාර්යමණ්ඩලය වෙත හෙට (04) දිනයේ ලබා දී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

