ඉදිරි මාස දෙක තුළ ලංගම ඩිජිටල්කරණයට පියවර

ලංගම ඩිජිටල්කරණය සදහා ඉදිරි මාස දෙක තුළ අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා.
කිසිසේත් ලංගම පෞද්ගලීකරණය නොකරන බවද ඒ මහතා කියාසිටියා.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඩිපෝ 5ක් සදහා බස් රථ ප්රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ඒ බන්දුල ගුණවර්ධ මේ බව ප්‍රකාශ කළා.

