අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයක

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයක

අද(09) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයක නිරතවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

දූෂණ චෝදනා එල්ලවී ඇති පුද්ගලයෙකුට වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇත්තෙ එහි විධායක සභාව අද රැස්වූ අවස්ථාවේදියි.