චීනයෙන් ගුවන් ගමන් වාර 3ක්

චීනයෙන් ගුවන් ගමන් වාර 3ක්

ජුලි මාසයේ සිට සතියකට ගුවන් ගමන් වාර 03ක් ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කිරීමට එයා(ර්) චයිනා ගුවන් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ ඉදිරි මාසවලදී එම ගුවන් ගමන් වාර සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවය.