රග්බි සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවතට

රග්බි සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවතට

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ලෝක රග්බි සාමාජිකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රග්බි සම්මේලනයට දේශපාලන ඇඟිලි ගැසීම් පැවතීම පිළිබඳ ලෝක රග්බි සම්මමේලනය කනස්සල්ල පළ කරනවා.

ඒ ලෝක රග්බි අතුරු ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම හේතු මුල් කරගනිමිනුයි ලෝක රග්බි සම්මේලනය ශ්‍රී ලංකාවේ රග්බි සම්මේලනයට මෙම අත්හිටුවීම සිදු කර තිබෙන්නේ.

COMMENTS