දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී හෙරොයින් තොගයක් හසුවේ

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී හෙරොයින් තොගයක් හසුවේ

මෙරට දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී සිදු කළ මෙහෙයුමකදී ට්‍රෝලර් යාත්‍රාවක් සමග හෙරොයින් කිලෝ ග්‍රෑම් 125ක පමණ ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙම හොරොයින් තොගය සොයාගත් බවයි පැවසෙන්නේ

COMMENTS