බොරැල්ලේ වෙඩි පත්තු වෙයි

බොරැල්ලේ වෙඩි පත්තු වෙයි

බොරැල්ල, ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (20) උදෑසන වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුටයි මෙසේ වෙඩි තබා ඇත්තේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කළ බව පොලිසිය සඳහන් කළා.

COMMENTS