ශ්‍රී ලංකාවේ ණය ගැටළු විසඳීමේ වැඩපිළිවෙළ ජී හත සමුළුව පිළිගනී

ඉන්දියාව, ප්‍රංශය සහ ජපානයේ සම සභාපතිත්වයෙන් ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ණය ගැටළු විසඳීමේ වැඩපිළිවෙළ පිළිගන්නා බව ජී හත සමුළුව ඒකාබද්ධ නිවේදනයකින් ප්‍රකාශ කළා.
එසේම මධ්‍යම ආදායම් ලබන රටවල ණය ප්‍රශ්න විසඳීම පිළිබඳ බහු පාර්ශවික ප්රයත්නයන් සහිත සාර්ථක ක්‍රමවේදයක් කඩිනම් පිළියමක් ලෙස අවශ්‍ය බවයි එහිදී අවධාරණය කර ඇත්තේ.

