වසන්තගේ තැන මධුෂාන්ට

වසන්තගේ තැන මධුෂාන්ට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව තිබෙනවා.

ඒ ඊයේ (20) දින රජරට විශ්වවිද්‍යාලය තුළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත් වූ සැසිවාරයකදියි.

COMMENTS